ෂම්මි ද සිල්වා ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය වෙත දැනුම් දීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නට යෙදුණ බවට කරන ප්‍රචාරය බොරුවක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශමිමි ද සිල්වා පවසයි.
තමන් මාස හයකට ආසන්න කාලයකින් ඉන්දියාවට ගොස් නැති බවයි, ඔහු ප්‍රකාශ කළේ.
අමාත්‍යවරයාගේ ඇතැම් බලපෑම මත තමන් ලෝක කුසලාන තරගාවලිය නැරඹීමට නොගිය බව ද ශම්මි ද සිල්වා පැවසීය.