ව්‍යවස්ථාදායක සභාව අනාථයි…! ජනපති තනි මතේට වැඩ..! පොලිස්පතිට යළි සේවා දිගුවක්..!

November 3, 2023 at 8:46 am | by emanisa.lk

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තවත් සේවා දිගුවක් ලබා දී තිබේ.

පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට මෙම සේවා දිගුව ලැබෙන්නේ හතර වැනි වතාවටය.

මීට පෙර මාස තුන බැගින් දෙවතාවක් ද සති තුනක සේවා දිගුවක් ද සී.ඩී. වික්‍රමරත්නට ලබා දී තිබුණි.

ඊයේ (2) දායින් සති තුනක සේවා දිගුවේ කාලය අවසන් විය. මෙයට පෙර සේවා දිගුවට ද ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය හිමි වූයේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *