නියම කළ බදු නොගෙවූ මත්පැන් නිෂ්පාදන සමාගම් 5ක බලපත්ර අහෝසි කිරීමට පියවර ගෙන තිබේ.
මෙලෙස බලපත්ර අහෝසි කර ඇත්තේ ඩබ්ලිව්.එම්. මෙන්ඩිස්, රන්දෙණිගල සහ වයඹ ඩිස්ටිලරීස් ඇතුළු සමාගම් 5කය.
අදාළ සමාගම් සඳහා නියමිත බදු ගෙවීම සඳහා සහන කාලයක් ද ලබා දී තිබිණි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website