අපට උත්තර දෙන්න ඕන රනිල් මිස ලංසා වගේ හාල්මැස්සෝ නෙමෙයි..! – ගාමිණී ලොකුගේ…

October 31, 2023 at 6:14 pm | by emanisa.lk

කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් සිදුකළ ප්‍රකාශයට පිළිතුරු දිය යුත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ සඳහන් කරයි.

එහෙත් ඊට පිළිතුරු දුන්නේ හාල්මැස්සන් සේ සැලකිය හැකි නිමල් ලංසා මන්ත්‍රීවරයා බව ද හෙතෙම පැවසීය.

එම ප්‍රශ්නයට මැදිහත් වීමට හෝ පිළිතුරු දීමට නිමල් ලංසාට අයිතියක් නැති බව ද හෙතෙම කියා සිටියේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *