දිනකට කිරි ලීටර 26ක් පමණ දුන් කිරි උතුරු මැද පළාතේ හොඳ ම කිරි එළදෙන හොරකම් කොට මරා මස්වලට විකුණා ඇතැයි වාර්තා
මෙම එළදෙන ඇතුළු එළදෙනුන් හය දෙනෙකු මෙලෙස සොරකම් කොට මරා මස් කොට තිබේ.
අදාළ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් හතර දෙනෙකු බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණය නියෝග කර ඇත.