ජ්යෝතිර්වේදි ඉන්දික තොටවත්ත අත්අඩංගුවට ගෙන තිබේ.
පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
ඒ ආගමික ඇදහිලි සහ විශ්වාසයන්ට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website