ප්‍රකට ජ්‍යෝතීර්වේදී ඉන්දික තොටවත්ත අත්අඩංගුවට…!

October 6, 2023 at 4:00 pm | by emanisa.lk

ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත අත්අඩංගුවට ගෙන තිබේ.

පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ ආගමික ඇදහිලි සහ විශ්වාසයන්ට අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *