අරගලේට කලින් පෙට්‍රල් රු. 240යි…! – ආචාර්ය නාලක ගොඩහේවා…

October 2, 2023 at 9:00 am | by emanisa.lk

අරගලයට පෙර ලංකාවේ පෙට්‍රල් ලීටරයක් අලෙවි වූයේ රු. 240කට බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය නාලක ගොඩහේව පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එකල ඩීසල් ලීටරයක් රු. 320ක් ද භූමිතෙල් ලීටරයක් රු. 87ක් ද වූ බවයි.

මේ වන විට අපේ රට ලබා ගත් ණය නොගෙවන නිසා ඉන්ධන ආනයනය සඳහා මුදල් තිබුණ ද පෙට්‍රල් සඳහා 52%ක් ද ඩීසල් සඳහා 10%ක් ද භූමිතෙල් සඳහා 177%ක් ද ජනතාවට වැඩිපුර ගෙවීමට සිදුව ඇතැයි ආචාර්ය නාලක ගොඩහේවා වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *