කාදිනල් වැඩ කරන්නේ ඩයස්පෝරාවේ සල්ලිවලට දැයි සැකයි…! – මිහින්තලේ නාහිමි…

September 23, 2023 at 6:24 pm | by emanisa.lk

ප්‍රභාකරන්ට අතට අත දුන් කාදිනල්තුමා ඩයස්පෝරාවේ සල්ලි සමග යන්නේ දැයි මිහින්තලේ විහාරාධිපති වලවහැංගුණුවැවේ ධම්මරතන හිමි ප්‍රශ්න කරයි.

මේ රටේ සිදු වූ එකම අපරාධය පාස්කු ප්‍රහාරය නොවන බවත් ශ්‍රී මහා බෝධියට, දළදා මාළිගාවට, අන්තලාවට කොටි පහර දී දහස් ගණනක් මරා දැමූ බව ද එහිමියෝ පෙන්වා දෙයි.

ජනාධිපති ඇතුළු 225ම එළවා දමා ඉදිරි මැතිවරණයේ දී අලුත්ම බලවේගයක් නිර්මාණය කරන බවත් වලවහැංගුණ වැවේ හිමි වැඩි දුරටත් අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *