අනුරගේ ජනප්‍රියත්වය වේගයෙන් පහළට…! නොසිතූ ලෙස සජිත් ඉහළට….!

August 20, 2023 at 10:52 am | by emanisa.lk

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායකගේ ජනප්‍රියත්වය වේගයෙන් පහත වැටෙමින් ඇතැයි ජනමත සමීක්ෂණයකදී තහවුරු වී තිබේ.

Sri Lanka Opinion Tracker Survey මගින් ජුලි මස සඳහා පැවැත් වූ ජනමත සමීක්ෂණයේ දී අනුර දිසානායකගේ ජනප්‍රියත්වය ඒකක 15කින් පහත වැටී ඇතැයි තහවුරු වී ඇත.

මේ අතර සජිත් ප්‍රේමදාසගේ ජනප්‍රියත්වය ඒකක 4කින් ඉහළ ගොස් ඇති අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනප්‍රියත්වයේ වෙනසක් සිදුව නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *