මිස්ටර් කොත්තු ආයතනයෙන් කප්පම් ඉල්ලා බලපෑම් කළ ගෝල්ෆේස් අරගලකරුවෙක් පොලිසිය මගින් අත්තඩංගුව ගෙන තිබේ.
මෙම පුද්ගලයා තමන් ගෝල්ෆේස් අරගලයේ ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය කාලය පුරා ප්‍රකට වූ අතර අතර කප්පම් මුදල් ඉල්ලීම පිළිබඳව එම ආයතන පරිපාලනය විසින් සිදුකළ පැමිණිල්ලක් අනුව පොලිස් විශේෂ විමර්ශන ඒකකය දැනුවත් කිරීමෙන් පසු සැකකරු අත්තඩංගුවට ගෙන ඇත.
සාපරාධී බලහත්කාරය සහ කප්පම් ඉල්ලීමේ චෝදනා මත ඔහු අත් අඩංගුවට ගෙන ඊයේ (13) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.