පොහොට්ටු – අලි හවුල ඉවරයි…!

August 1, 2023 at 4:13 pm | by emanisa.lk

ආණ්ඩුවේ වැඩපිළිවෙළ ජනතා විරෝධී බව සමගි ජන බලවේගය මෙන් ම ජනතා විමුක්ති පෙරමුණ ද පිළිගන්නා බව සජබ ජාතික සංවිධායක තිස්ස අත්තනායක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, එසේ වුව ද තම සන්ධානය වෙන ම දේශපාලනය කරන බවත් ජවිපෙ ප්‍රමුඛ ජාතික ජන බලවේගය වෙන ම දේශපාලන ගමනක නිරත වන බවත්ය.

පොහොට්ටු අලි සම්මුතියෙන් ආණ්ඩුව කරගෙන යාමට උත්සාහ කළ ද මේ වන විට එම හවුල ද බිඳ වැටෙමින් ඇතැයි තිස්ස අත්තනායක වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *