භූමදාන කළ පණු කරඳ කවන්ධය ගොඩගෙන යළි සිටුවයි..!

July 29, 2023 at 8:51 am | by emanisa.lk

ඉදි කරමින් ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ දාරළුව ප්‍රදේශයේ තිබී ඉවත් කරන ලද පඬුකරඳ ගස ඊයේ (28) යලි ගොඩ ගත්තේය.

අධිකරණ නියෝගයක් මත ගම්පහ අඩවි වන නිලධාරිවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙම කටයුත්ත සිදුවුනු අතර ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයේ එම ශාකයේ කොටස් නැවත රෝපණය කරන ලදී.

කෙසේ වෙතත් වනජීවී නිලධාරීන් පවසන්නේ මෙම ශාකයේ අතු සම්පුර්ණයෙන්ම සිඳ තිබූ හෙයින් නැවත පැළ වීමේ හැකියාව අවම බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *