ලංකා පොස්පේට් සැපයුම් නිලධාරියාගේ වැඩ තහනම් කර ඇති බව වාර්තා වෙයි.
පසුගිය 17 වනදා රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් අමරසූරිය නිරීක්ෂණ චාරිකාවක නිරතවන අතර ආයතන පරිශ්‍රයේදී පහරකෑමකට ලක්වූයේ ද මොහුය.
එම සමාගමේ සාමාන්‍යාධිකාරිවරයා විසින් අදාළ වැඩ තහනම් කිරීමේ ලිපිය නිකුත්කර තිබේ.