රනිල් ජනාධිපතිතුමාගේ නිවස හොරකම් කරලා හැදුවේ නෑ…! – අරගල ක්‍රියාකාරී ප්‍රියත් නිකේෂල…

June 28, 2023 at 1:27 pm | by emanisa.lk

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ නිවස ජනතා බදු මුදල් හොරා කා හදාගත් එකක් නොවන බව අරගල ක්‍රියාකාරී ප්‍රියත් නිකේෂල පවසයි.

එහෙත් සිය දෙමාපියන්ගේ සොහොන පවා ජනතා බදු මුදල් හොරකම් කොට තැනූ පාලකයින් රටේ සිට ඇතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

ජනාධිපති නිවස ගිනි තැබීමට තමන් සම්බන්ධ නැති බවත් ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් උවමනා බවත් ප්‍රියත් නිකේෂල ප්‍රකාශ කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස ගිනි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් ප්‍රියත් නිකේෂලට අනතුරුව ඇප හිමි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *