ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර නවතම ජනාධිපති අපේක්ෂකයා බවට පත්ව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසයි.
ශ්‍රීලනිප ජනාධිපති අපේක්ෂකයා ලෙස දයාසිරි ජයසේකර යෝජනා කර ඇත්තේ තිලංග සුමතිපාල විසිනි.
දයාසිරි ජනාධිපතිවරණයට තරඟ වදින්නේ නම් ඩලස් අලහප්පෙරුමගේ නිදහස ජනතා සභාවේ ද සහයෝගය ලබාගත හැකි බව තිලංග සුමතිපාල දැනුම් දී තිබේ.