සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යෑමට සමගාමීව ඖෂධ මිල අඩුකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.
ඒ අනුව ඔහු පෙන්වා දෙන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධ මිල 16%න් ජුනි 15 වන දා සිට පහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා බවය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website