ආසියානු මීටර 800 රන් පදක්කම ලංකාවට…!

June 5, 2023 at 3:54 pm | by emanisa.lk

දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලයේ දී ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමි විය.

ඒ තරුෂි කරුණාරත්න කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමත් සමගය.

එම ක්‍රීඩිකාව මීටර 400 කාන්තා ධාවන ඉසව්වේ ද රිදී පදක්කම හිමිකර ගැනීමට ඊයේ (04) සමත් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *