දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ මලල ක්රීඩා තරගාවලයේ දී ශ්රී ලංකාවට රන් පදක්කමක් හිමි විය.
ඒ තරුෂි කරුණාරත්න කාන්තා මීටර 800 ධාවන ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමත් සමගය.
එම ක්රීඩිකාව මීටර 400 කාන්තා ධාවන ඉසව්වේ ද රිදී පදක්කම හිමිකර ගැනීමට ඊයේ (04) සමත් විය.