පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා දන්සැල් 17,180 ක් ලියාපදිංචි කර ඇති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ ඒ අතරින් වැඩි ම දන්සැල් ප්‍රමාණයක් ලියාපදිංචි කර ඇත්තේ බස්නාහිර පළාත සහ උතුරු මැද පළාත තුළ බවයි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website