අද (31) මධ්‍යම රාත්‍රී සිට ඉන්ධන මිළ නැවත වතාවක් පහළ දැමීමට ඉඩ ඇතැයි ලංකා ඛණිජ තෙල් සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව රුපියල් 50කට වැඩි මුදලකින් මිළ ගණන් අඩු වනු ඇතැයි වාර්තා වෙයි.
මාසිකව ගණනය කරන මිළ සූත්‍රය අනුව මෙලෙස ඉන්ධන මිළ අඩු වන්නට ඉඩ ඇත.