සිපෙට්කෝ පෞද්ගලීකරණය කළ යුතුයි…! එය මාලිමාවේ මතයි…! – ප්‍රධාන ලේකම් පුත් චතුරංග අබේසිංහ…

March 29, 2023 at 9:36 am | by emanisa.lk

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කළ යුතු බවත් එය ජාතික ජන බලවේගයේ මතය බවත් එම පක්ෂයේ විධායක කමිටු සාමාජික සහ සමාජ මාධ්‍ය බලඇණියේ මෙහෙයුම්කරු බව කියන චතුරංග අබේසිංහ සඳහන් කරයි.

ඔහු ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහගේ පුත්‍රයා ද වෙයි.

ජනතා විමුක්ති පෙරමුණේ අය තරම් ජාතික ජන බලවේගයේ අය කැපකිරීම් කරන්නේ නැතැයිද එහිදී තව දුරටත් සදහන් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *