අපේ නායකයා නාමල් බව මම කොන්ද කෙළින් තියා ගෙන කියනවා..!

March 28, 2023 at 8:12 am | by emanisa.lk

තමා ඉදිරියට ද දේශපාලනය කරන්නේ මහින්ද රාජපක්ෂ නම් යුග පුරුෂයාත් සමග බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි.

සිය අනාගත නායකයා නාමල් රාජපක්ෂ බව කොන්ද කෙළින් තබා ගෙන පැවසීමට මැලි නොවන බව ද හෙතෙම අවධාරණය කළේය.

අතීතයේ මරණයක් දණින් ඉහළට එසවීමට ඉඩ නොදුන් ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට මරණයක දී නිවන් සුව පතන මට්ටමට පත්ව ඇතැයි ද එය යහපත් බව ද රෝහිත අබේගුණවර්ධන සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *