IMF ණයක් ලැබෙද්දි කුජීත පොහොට්ටුකාරයෝ රතිඤ්ඤා පත්තු කරනවා…! – සජිත්…

March 22, 2023 at 7:35 pm | by emanisa.lk

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වීම නිසා පරාජිත කුජීත පොහොට්ටු නියෝජිතයින් අත්පුඩි ගසා රතිඤ්ඥ දල්වන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.

IMF සහය ලබා ගැනීම සඳහා විපක්ෂයෙන් ඉටුවිය යුතු කාර්යභාරය උපරිමයෙන් ම කළ බවයි, ඔහු සඳහන් කළේ.

සිය ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග දණ ගසා සාකච්ඡා නොකරන බවත් රටේ ජනතාව වෙනුවෙන් ශක්තිමත් ලෙස IMF සමග කේවල් කරන බව ද සජිත් ප්‍රේමදාස අවධාරණය කළේය.

අද (22) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *