හිටපු මැකොගෙන් මැතිවරණ කොමිසමට අයදුම්පතක්…!

March 2, 2023 at 8:33 am | by emanisa.lk

හිටපු මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මැතිවරණ කොමිෂන් සභා සාමාජිකත්වය සඳහා අයැදුම්පතක් යොමු කර තිබේ.

ඒ, මැතිවරණ කොමිසම ඇතුළු සියලු ම ස්වාධීන කොමිෂන් සභා සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා ඇති පසුබිමකය.

මේ වන විට කොමිෂන් සභා සඳහා නව සාමාජිකයින් පත්කිරීමට අදාළ අයැදුම්පත් කැඳවීම අවසන් අතර නුදුරේදී ම කොමිෂන් සභා සඳහා සාමාජිකයන් පත්කිරීමට කටයුතු කරන බවත් කථාතානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *