පෙහොට්ටු හොරු එක්ක ජාජබ හෙළුවෙන්…! වියදමට චීනයෙන් බිලියන ගණන්…! – දමිතා…

March 1, 2023 at 9:02 am | by emanisa.lk

පොහොට්ටුවේ සිටි හොරු රැසක් අද ජාතික ජනබල වේගයෙන් මැතිවරණයට ඉදිරිපත්වී ඇතැයි රංගන ශිල්පිනී, අරගල නායිකා දමිතා අබේරත්න සඳහන් කරයි.

ඒ අනුව අද ජාතික ජන බලවේගය සමග හෙළුවෙන් බව ද ඇය කියා සිටියේ සමගි ජන බලවේගය ජන හමුවක් අමතමිනි.

අද ජාතික ජනබලවේගයේ බිලියන් ගණන් මුදල් ලැබෙන බවත් ඒවාට අනුග්‍රහය දක්වන්නෙ චීනය බවත් ඇය අනාවරණය කළාය.

එම අති විශාල මුදල් ප්‍රමාණය වියදම් කරමින් ඇතැමුන් සමාජ ජාලාවල ජනාධිපතිවරුන් වී සිටින බව ද ඇය එහි දී තවදුරටත් කියා සිටියාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *