මහවැලියෙන් සිංහලයින් වහාම ඉවත් කරනු..! දෙමළ ජනතාවට නිජබිම ලබා දෙනු…! – අරගල නායක ජීවන්ත පීරිස්…

February 12, 2023 at 7:14 pm | by emanisa.lk

මහවැලි L කලාපයේ සිංහල ජනපදකරණය නිසා එම පළාත්වල දෙමළ ජනතාවට සිය වාසභූමි අහිමි වී ඇතැයි ජීවන්ත පීරිස් පියතුමා පවසයි.

ගාලු මුවදොර අරගලයේ ප්‍රධාන නියමුවෙකු වන ජීවන්ත පීරිස් මේ බව ප්‍රකාශ කළේ මහවැලි විරෝධී දෙමළ ජනතා සංසදය කැඳ වූ විරෝධතාවකට එකතු වෙමිනි.

මහවැලි L කලාපයේ සිංහල පවුල් 6000ක් පදිංචි කරවීම නිසා දෙමළ ජනතාවට මෙම අසාධාරණය සිදුව ඇති බවයි, ජීවන්ත පීරිස් පියතුමා එහි දී අවධාරණය කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *