ජනප්රිය අන්තර්ජාල සෙවුම් යන්ත්රයක් වන ගූගල් අද ශ්රී ලංකාවේ ජාතික ධජයෙන් සරසා තිබේ.
ඒ අදට (04) යෙදී ඇති ශ්රී ලංකාවේ ජාතික දින සැමරුමට ගෞරවයක් වශයෙනි.
සිංහ ධජය අහසෙහි ලෙළදෙන ආකාරය එහි නිරූපනය වෙයි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website