මැතිවරණ කොමිසයෙන් චාල්ස් ඉල්ලා අස්වෙයි…!

January 26, 2023 at 8:11 am | by emanisa.lk

මැතිවරණ කොමිසමේ සාමාජිකා පී.එස්.එම්.චාල්ස් කොමිසමේ රාජකාරිවලින් ඉල්ලා අස් වී තිබෙි.

චාල්ස්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට ලැබී ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.

මැතිවරණ කොමිසම ඇතුළු ස්වාධීන කොමිෂන් සඳහා නව සාමාජිකයන් බඳවා ගැනීමට අයඳුම්පත් කැඳවීම සඳහා අද ( 25 )රැස් වූ ව්‍යවස්ථාදායක සභාව ද තීරණය කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *