වෙන කාට දුන්නත් කමක් නෑ…! පොහොට්ටුවට ඡන්දේ දෙන්න එපා…! – මහාචාර්ය චන්න ජයසුමන…

January 25, 2023 at 2:32 pm | by emanisa.lk

පළාත් පාලන මැතිවරණයේ දී නිදහස ජනතා සන්ධානයට මූලිකත්වය දෙන ලෙස ඉල්ලා සිටින බව හිටපු රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.

එය තම පළමු ඉල්ලීම බවයි, හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළේ.

කෙසේ වුව ද කිසියම් හේතුවක් නිසා තම සන්ධානයට ඡන්දය ලබා නොදෙන්නේ නම් කිසිම හේතුවක් නිසා පොහොට්ටුවට ඡන්දය ලබා නොදෙන ලෙස ද මහාචාර්ය චන්න ජයසුමන ඉල්ලා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *