සූර්ය පැනල බද්ද ඉවතට…!

January 4, 2023 at 3:51 pm | by emanisa.lk

සූර්ය පැනල ස්ථාවර කන්වටර් සහ ඉන්වටර් සඳහා පනවා තිබූ 10%ක වරාය සහ ගුවන්තොටුපොළ බද්ද ජනවාරි 01 වනදා සිට ඉවත් කර තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඒ බව සඳහන් කරයි.

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනයෙහිලා මෙම තීන්දුව ඉවහල් වන බව විශේෂඥයින්ගේ අදහසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *