බිත්තර රටින් ගෙනැත් රු. 25ට දුන්නොත් අපි 20ට දෙනවා..! – දේශීය බිත්තර නිෂ්පාදකයෝ..

January 3, 2023 at 9:24 pm | by emanisa.lk

බිත්තර ආනයනයට තමන් තරයේ විරුද්ධ බව දේශීය බිත්තර නිෂ්පාදකයෝ පවසති.

කෙසේ වුව ද පිට රටින් බිත්තර ගෙන ඒම නිසා දේශීය බිත්තර කර්මාන්තය බිඳ වැටුණහොත් ඊට ඇමැතිවරයා වගකිව යුතු බව ද ඔවුහු පෙන්වා දෙති.

පිටරට බිත්තර ලබා දෙන මුදලට අඩු මිලකට තමන් බිත්තර සපයන බවත් පිටරට බිත්තරයක් රු. 25කට ලබා දුන්නොත් තමන් රු. 20ට ලබා දෙන බවත් බිත්තර නිෂ්පාදකයෝ අවධාරණය කරති.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *