ප්‍රාදේශීය සභා එකක් නෙමෙයි ගොඩාක් දිනන්න සූදානම්…! – විජිත…

January 1, 2023 at 4:39 pm | by emanisa.lk

දුර්දාන්ත ආණ්ඩුව පළවා හැර ජන වරමකින් ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීමට අඩිතාලම දමන වසර 2023 බව ජවිපෙ ප්‍රචාරක ලේකම් විජිත හේරත් පවසයි.

හෙට මැතිවරණයක් පැවැත්වුව ද දෙපාර්ශ්වයට ම ජාතික ජන බලවේගයේ ශක්තිය කුමක් දැයි පෙන්වීමට සූදානම් බවයි, විජිත හේරත් අවධාරණය කළේ.

එක කොට්ඨාශයක් නොව ප්‍රාදේශීය සභා ගණනාවක් ජයග්‍රහණය කිරීමේ අභියෝගය භාර ගන්නා බව ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *