උඩ පැන්නට ජවිපෙට එක ප්‍රාදේශීය සභාවක්වත් දිනාගන්න බෑ…!

December 31, 2022 at 3:18 pm | by emanisa.lk

එකට ආණ්ඩුව කරන පොදුජන පෙරමුණට සහ එජාපයට මැතිවරණයේ දී වෙන්විය නොහැකි බව හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉතා ම ශක්තිමත් පදනමක් සහිත දේශපාලන පක්ෂයක් බව ද ඔහු කීය

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් එක පළාත් පාලන ආයතනයක් හෝ ජවිපෙට දිනාගත හැකි ද යන්න තමන්ට ඇති ගැටලුව බව ද එස්.එම්. චන්ද්‍රසේන ප්‍රකාශ ක‍ළේ මාධ්‍ය නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *