ගෝඨාභය පවුල පිටින් ඇමරිකාවට…!

December 26, 2022 at 4:10 pm | by emanisa.lk

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය පවුලේ සමීපතමයින් සමග ඇමරිකාව බලා පිටත්ව තිබේ.

කටුනායක ගුවන්තොටුපළින් අද උදෑසන එම පිරිස නික්ම ගිය බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි.

හිටපු ජනාධිපති ආර්යා ආයෝමා රාජපක්ෂ, පුතා, ලේලිය සහ ඔවුන්ගේ කුඩා පුතු ද මෙලෙස පිටත්ව ගොස් ඇති බවයි Daily Mirror වාර්තා කළේ.

වාර්තාව

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *