ටිරාන් අලස් වහාම ඉල්ලා අස්වෙන්න. රටෙි සොරකම්, මිනීමැරුම් සහ මංකොල්ල කෑමි වෙනදාට වඩා 1000% පමණ වැඩි වී ඇත.
ටිරාන් මීට පෙර අවුරුදු 5 ක් පාර්ලිමේන්තුවේ කිසිම කතාවක් නොකරපු වැඩ බැරි ටාසන් කෙනෙක් බව ඔප්පු කර ඇති පසුබිමක තව දුරටත් පොලීසිය බාර ඇමැති ලෙස කටයුතු කිරිම කනගාටුවට කරුණකි.
විජිත් රෝහණ විජේමුණි