ලංකාවට අයිස් ගේන්නේ ආණ්ඩුව…! දරුවන්ගේ බෑග් මිරිකන්නේ එකයි..! – අප්පුහාමි…

December 21, 2022 at 9:58 pm | by emanisa.lk

පාසල් තුළ දරුවන් පරීක්ෂා කිරීමට පෙර මත්ද්‍රව්‍ය ගෙන්වන ජාවාරම්කරුවන් අල්ලා ගැනීමට නොහැකි හේතුව හෙළි කළ යුතු එන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි පවසයි.

බුද්ධි අංශ හොඳින් ක්‍රියාත්මක වන රටක පාසල් ළමුන් අතට මත්ද්‍රව්‍ය එන ආකාරය ආරක්ෂක අංශ නොදන්නේද යන ප්‍රශ්නය පවතින බවයි, මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ හෙළි කරන්න නොහැකි නම් එය සිදුකරන්නේ ආණ්ඩුවේ සහය ඇතිව බව පැවසීමට සිදුවන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *