ගෝඨාගේ මාධ්‍ය ප්‍රධානී සුදේව අත්අඩංගුවට…!

December 16, 2022 at 4:24 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුදේව හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, මත්පැන් පානය කොට රිය ධාවනය සහ පොලිස් රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ ය.

අද (16) මහනුවර දී සුදේව හෙට්ටිආරච්චි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

සුදේව හෙට්ටිආරච්චි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමයේ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *