නිසැක වශයෙන්ම රට ගොඩදානවා . ! – ජනපති..

December 15, 2022 at 12:07 am | by emanisa.lk

රට බංකොළොත්භාවයෙන් ගොඩගැනීමට තමා නිසැකවම කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ණය බරින් නිදහස් ණය ගෙවීමට හැකි ආර්ථිකයක් ගොඩනඟන බව ද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ජපන් සබඳතාවලට 70 වසරක් සපිරීමට සමගාමීව ටොයෝටා ලංකා සමාගම කඩවත ප්‍රදේශයේ ඉදිකළ මෝටර් රථ අමතර කොටස් සැපයුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *