පොහොට්ටුව යළි පුපුරයි..! රමේෂ්ගෙන් නව පක්ෂයක්…! කාංචනලත් නව පක්ෂයට…!

December 5, 2022 at 9:42 am | by emanisa.lk

වැවිලි කර්මාන්ත ඇමැති රමේෂ් පතිරණ ඇතුළු කණ්ඩායමක් විසින් තවත් අලුත් පක්ෂයක් ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති බව වාර්තා වේ.

පොදුජන පෙරමුණ තුළ මතුව ඇති බරපතළ දේශපාලන ගැටලු මුල්කොට ගෙන මෙසේ නව පක්ෂයක් බිහි කිරීම කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමුව ඇත.

විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර ඇතුළු කිහිප දෙනෙකුම එම පක්ෂයට එකතු වීමට දැනටමත් කැමැත්ත ‌ප්‍රකාශ කොට ඇති බව ද එම ආරංචි මාර්ග වැඩි දුරටත පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *