පවුල් දේශපාලනේ ඉවර කළොත් මටත් ජනාධිපති වෙන්න පුළුවන්…!

November 20, 2022 at 9:53 am | by emanisa.lk

ඉතිහාසය පුරා පවුල් දේශපාලනය නිසා තමා වැනි සාමාන්‍ය පවුල්වලින් දේශපාලනයට පැමිණි නායයින්ට බලවත් අසාධාරණයක් වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා පවසයි.

පවුල් දේශපාලනය අවසන් වුවහොත් තමන් වගේ අයෙකුටද රටේ ජනාධිපති විය හැකි බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

ජ්‍යේෂ්ඨයින් ලෙස තම හඬට පොදුජන පෙරමුණු නායකත්වය ඇහුන්කන් නොදුන් බවත් තමන් දැන් ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවත් අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස