පොලිස් ලොක්කා බෙල්ලෙන් අල්ලපු එකේ වරදක් නෑ…! – පොලිස් කතුන්…

November 16, 2022 at 5:33 pm | by emanisa.lk

උද්ඝෝෂණයක් මෙල්ල කිරීමට පානදුර දකුණ ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා විසින් පොලිස් කාන්තාවන් දෙදෙනෙකු බෙල්ලෙන් අල්ලා යොමු කිරීම පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

මේ සිද්ධියට අදාළව සිද්ධියට මුහුණ පෑ පොලිස් නිලධාරිනියන් දෙදෙනාගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

එම නිලධාරිනියන් දෙදෙනා පවසා ඇත්තේ අදාළ සිද්ධිය තමන්ට ගැටලුවක් නොවන බවයි.

පොලිස් පරික්ෂකවරයා සඳහන් කර ඇත්තේ තමා අදාළ නිලධාරිනියන් සිය රාජකාරිය සඳහා උන්නදු කළ බවයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *