කන්දකාඩුහි ගැටුමක්…! 50ක් පළා යති….!

November 7, 2022 at 5:44 am | by emanisa.lk

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබේ.

ඒ අතර මැද රැඳවියන් 50කට ආසන්න පිරිසක් පළාගොස් ඇත.

ගැටුමින් එහි දේපලවලට දැඩි අලාභහානි සිදුව ඇති අතර පලා ගිය රැඳවියන් සොයා යුදබග හමුදාව සහ පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *