ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රථම විදේශ කාර්යාලය මාලදිවයිනේ පිහිටු වීමට තීරණය කර ඇත.
ඒ අනුව පක්ෂය නායක අනුර කුමාර දිසානායක ලබන තුන්වැනිදා මාලදිවයින බලා පිටත්ව යාමට නියමිතව ඇත.
මාදිවයිනේ පක්ෂ කාර්යාලය පිහිටුවීමෙන් පසු යුරෝපය, ඇමරිකාව, මැදපෙරදිග ආදි රටවල ද පක්ෂ කාර්යාල පිහිටුවීමට කටයුතු යොදා ඇතැයි වෛද්‍ය නලින්ද ජයතිස්ස කීය.
එම ශාඛා පිහිටුවීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් එම රටවලට යනු ඇතැයි ද ඔහු කීය.