එකට එක්ව මේ රට ආර්ථික අර්බුදය කරා රැගෙන ගිය පිරිස දැන් එක්ව නැඟිටින්නට කතා කරන බව සජබ පාර්ලිමේන්තු මන්ත්රී මුජිබර් රහුමාන් පවසයි.
දැන් ජනතාවට කියන්නට ඉතිරිව ඇත්තේ එක්ව පලයල්ලා කියා පමණක් බවයි, මන්ත්රීවරයා අවධාරණය කළේ.
එහෙයින් ආයේ නැඟිටින්නට දෙයක් නැතැයි ද මුජිබර් රහුමාන් සඳහන් කරයි.