ශ්‍රීලනිප ප්‍රබල නි. ඇමැති ජවිපෙට..!

October 9, 2022 at 5:26 pm | by emanisa.lk

හිටපු නියෝජ්‍ය අමාත්‍ය එරික් ප්‍රසන්න වීරවර්ධන ජාතික ජන බලවේගය සමග එක්ව ඇත.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ ලේකම් ලෙස කටයුතු කළ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙංකඩගල ආසන්නයේ හිටපු සංවිධායකවරයා ද වේ.

ඔහු ජාතික ජන බලවේගයේ පිලවල උතුර කොට්ඨාශ සභාව පිහිටුවීමේ අවස්ථාවට ද ඊයේ (08) සහභාගී වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *