ආර්ථිකය නැවත හිස ඔසවයි…! විදේශ සංචිත ඉහළට…!

October 8, 2022 at 6:48 am | by emanisa.lk

මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය සැප්තැම්බර් මස අමෙරිකානු ඩොලර් මිලියන 1,777ක් දක්වා සියයට 3.5කින් ඉහළ ගොස් තිබේ.

එය අගෝස්තු මාසයේ පැවතියේ අමෙරිකානු ඩොලර් මිලියන 1,717ක් ලෙසය.

මෙම සංචිත වත්කම් අතරට චීන මහජන බැංකුවෙන් ලැබුණු අමෙරිකානු ඩොලර් බිලියන 1.4ක විනිමය හුවමාරු පහසුකම ද ඇතුළත් අතර එය භාවිත කිරීම කොන්දේසිවලට යටත් වෙයි.

මෙලෙස රටේ විදේශ සංචිත ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යාම යහපත් තත්ත්වයක් බව ආර්ථික විශ්ලේෂකයින්ගේ තක්සේරුවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *