88-89 මිනී මරුවෝ රිංගල අරගලේ විනාශ කළා…!

September 27, 2022 at 5:37 pm | by emanisa.lk

විදෙස් ණය නොගත් එක ම රාජ්‍ය නායකයා ගෝඨාභය රාජපක්ෂ බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි.

ඇත්ත කෙතරම් තිත්ත වුවත් ප්‍රකාශ කළ යුතු බවයි, ඔහු පෙන්වා දුන්නේ.

සාමාන්‍ය ජනතාවට තෙල් ටික, ගෑස් ටික සහ විදුලිය නැති වූ විට අරගලයට පැමිණීම සාධාරණ බව ද රෝහිත අබේගුණවර්ධන ප්‍රකාශ කළේය.

එහෙත් 71 සහ 88-89 කාලයේ මිනී මරුවන් ඊට එකතු වීමත් සමග අරගලය විනාශ වූ බව ද හිටපු අමාත්‍යවරයා අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *