ශ්‍රී ලකාව යුද අපරාධ අධිකරණයට ගෙන යනු…! – යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය…

September 24, 2022 at 12:58 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව අන්තර් ජාතික යුද අපරාධ අධිකරණයට යොමු කළ යුතු බව යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය පවසයි.

ඒ සඳහා ඉන්දියාව ක්‍රියාකාරී ලෙස දායක විය යුතු බවයි, ඔවුන් පවසන්නේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසම කෙටුම්පත් කර ඇති වාර්තා පිළිබඳ තම අප්‍රසාදය ප්‍රකාශ කරන බව ද යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය අවධාරණය කරයි.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *