ශ්‍රී ලංකාව අන්තර් ජාතික යුද අපරාධ අධිකරණයට යොමු කළ යුතු බව යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය පවසයි.
ඒ සඳහා ඉන්දියාව ක්‍රියාකාරී ලෙස දායක විය යුතු බවයි, ඔවුන් පවසන්නේ.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසම කෙටුම්පත් කර ඇති වාර්තා පිළිබඳ තම අප්‍රසාදය ප්‍රකාශ කරන බව ද යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය අවධාරණය කරයි.